Universal Starter Cube



brown grow universal starter cube product

Universal Starter Cube පැළ තවාන් සඳහා කදිම විසඳුමක් වන අතර එය ළදරු පැළ සදහා හා ඒවායේ වේගවත් ප්‍රචාරණය සඳහා භාවිතා කළ හැකිය. කුඩා ශාකවල වේගවත් වර්ධනය සහා සෞඛ්‍ය සම්පන්න මුල වර්ධනය සඳහා මෙම කැට 8.0-9.0% ක විශිෂ්ට ජල රැඳවුම් ධාරිතාවක් සහ පූර්ණ සන්තෘප්තියේ දී 15-25% වාතනයක් රදවා ගනී. Starter Plug සේම, starter cube ද නිපදවා ඇත්තේ හොදින් සෝදා සියලු අනවශ්‍ය ද්‍රව්‍ය හා දුවිලි ඉවත් කිරීමෙන් පසුවය. . Brown Grow Starter Plug හි වගා කරන ලද ශාකය එහි මූල පද්ධතියට හානි නොවන සේ starter cube එකකට ඉන්දවීමෙන් පැළයේ වර්ධන වේගය වේගවත් කර ගත හැක. . Starter Cube එකක පහළ කොටස පහසු ලෙස ඉවත් කිරීමෙන් ශාකය ප්‍රමාණවත් ලෙස පරිණත වූ පසු Universal Faster Bags හෝ Grow Bags මතට බද්ධ කළ හැක.



විස්තර

ප්‍රචාරණය සඳහා විශේෂයෙන් සංවර්ධනය කර ඇති අතර යොවුන් පැලෑටි ආරම්භකයක් ෙලස භාවිතා කළ හැකිය

Air holding capacity: 15%-25% volume at full saturation

Water Holding Capacity:8.0 – 9.0 L/Kg

pH Level: 5.7 – 6.7

EC: Below 0.3 (mS/cm)

Wash Type:Super washed

Recommended Size:Plant Hole size- 3cm deep/3.35cm in diameter / Cube Size - 7.5x7.5x6.5cm, 10x10x10cm

100% කාබනික සහ ප්‍රතිචක්‍රීකරණය කළ හැක

UV ආරක්ෂිත බෑග්වල ඇසුරුම් කර ඇත

පාරිභෝගික ඉල්ලීම මත මෙම කැට අපට 0.3 (mS/cm) ට අඩු UV ආරක්‍ෂිත ආවරණ සහිතව ලබාදිය හැක.

දැන්ම ඇණවුම් කරන්න

ඔබගේ ඇණවුම අපට එවන්න