Universal Starter Plug



brown grow Universal Starter Plug product

Universal Starter Plug බීජ ප්‍රරෝහණය සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති අතර, සම්පූර්ණ සන්තෘප්තියේ දී 10-15% ක ඉහළ වාතනය සහ 6-7% තෙතමනයක් සහිත වීම නිසා තවාන් සඳහා කදිම විසඳුමකි. Universal Starter Plug නිපදවා ඇත්තේ ඉතා ප්‍රවේශමෙන් තෝරා වෙන් කරගත් කොහුබත් වලින් වන අතර එය උසස් තත්ත්වයේ පාලිත ක්‍රියාවලියක් හරහා සිදු කරන සේදීමකින් සියලු අනවශ්‍ය අංශු හා දුවිලි ඉවත් කිරීමක් සිදු කරයි. මෙම පිරිසිදු කිරීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලය වන්නේ නිෂ්පාදනය සඳහා පිරිසිදු කොහුබත් පමණක් ලබා ගැනීම සඳහා අමුද්‍රව්‍යවලින් 55% ක් පමණ ඉවත දැමීමයි.

Universal Starter Plugs ප්‍රරෝහණයෙන් පසු, Starter Cubes, Faster Bags, Universal Discs හෝ Grow Bags වැනි විශාල බහාලුම්වලට බද්ධ කළ හැක. පාරිභෝගික ඉල්ලීම මත ප්ලග්, UV ආරක්‍ෂිත ආවරණ සහිතව ලබාදිය හැක.



විස්තර

බීජ ප්රරෝහණය සඳහා විශේෂයෙන් සකස් කර ඇත

Air holding capacity: 10%-15% volume at full saturation

Water Holding Capacity:5.8 – 7.0 L/Kg

pH Level: 5.7 – 6.7

EC: Below 0.3 (mS/cm)

Wash Type:Super washed

Recommended Size:42 mm in diameter

100% කාබනික සහ ප්‍රතිචක්‍රීකරණය කළ හැක

පාරිභෝගික ඉල්ලීම මත UV ආරක්‍ෂිත ආවරණ සහිතව ලබාදිය හැක.

දැන්ම ඇණවුම් කරන්න

ඔබගේ ඇණවුම අපට එවන්න