Brown Grow Disc



Browngrow coco coir disc product

Brown Grow Disc ජර්බෙරා මල් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත. ජාත්‍යන්තර මල් බදුන් ප්‍රමාණවල් වලට ගැළපෙන පරිදි මෙම තැටි නිර්මාණය කර ඇති බැවින් ජර්බෙරා වගා කරන්නන් මෙය කදිම වර්ධන මාධ්‍යයක් ලෙස සලකනු ඇත.

ජර්බෙරා මල් සඳහා ප්‍රශස්ත වාතයෙන් පිරුණු සිදුරු සහ ඉහළ ජලය රඳවා ගැනීමේ හැකියාව ලබා ගැනීම සඳහා අඩු EC සහ ප්‍රශස්ත pH මට්ටම් සහිත විශේෂයෙන් ශ්‍රේණිගත කරන ලද පොල් චිප්ස් හා කොහුබත් මිශ්‍රණයක් සමඟ මෙම නවීන නිෂ්පාදනය සංවර්ධනය කර ඇත.



විස්තර

ජර්බෙරා මල් සඳහා විශේෂයෙන් සංවර්ධනය කර ඇත.

Air holding capacity: 32%-34% at full saturation

Water Holding Capacity: 7.0 – 8.0 L/Kg

pH Level: 5.7 – 6.7

EC: Below 0.5 (mS/cm)

Wash Type: Unwashed

Recommended Size: 13 cm Dry Disc Diameter

100% කාබනික වගා මාද්‍යක් මෙන්ම පූර්ණව ප්‍රතිචක්‍රීකරණය වේ.

දැන්ම ඇණවුම් කරන්න

ඔබගේ ඇණවුම අපට එවන්න