Brown Grow Platinum



Browngrow Platinum grow bag product

Brown Grow Platinum වර්ධක බෑග යනු ස්ථායී මූල ආධාරක සහ පෝෂක අවශෝෂණය සඳහා සැකසු වර්ධක මාද්‍යකි. Brown Grow Platinum වර්ධක බෑග, අප විසින් වසර ගණනාවක පර්යේෂණ මඟින්, සම්පූර්ණ සන්තෘප්තියේ දී 38-42% අතර ඉහළ වායු රඳවා ගැනීමේ ධාරිතාවක් සහිත කොහුබත්/චිප්ස් මිශ්‍රණයක් සකසා ඇති අතර එය තක්කාලි, පිපිඤ්ඤා, බෙල් පෙපර් වැනි භෝග සඳහා වඩාත් සුදුසු වේ.

විශේෂයෙන් ශ්‍රේණිගත කරන ලද පොල් ලෙලි චිප්ස් සහ කොහුබත් වලින් සාදන ලද, Brown Grow Platinum වර්ධක බෑග, pH සමතුලිතතාවය, රෝග කාරක රහිත වීම සහ අඩු EC අගයක් තිබීම වීම වැනි වාසි රැසකින් සමන්විත වේ. පැළ වර්ධනය වන Brown Grow Platinum උපස්ථරය පුරා ඒකාකාරව මුල් බෙදී යාමට සලසන අතර ශාක වලට ආරක්ෂිතව වැඩීමට සුදුසු පරිසරයක් සපයයි.

එක් Brown Grow Platinum වර්ධක බෑගයක පැළ කීපයක් වගා කල හැකි අතර, විවිධ ප්‍රමාණවලින් පාරිභෝගික පිරිවිතර සඳහා ඇණවුම් කළ හැක.



විස්තර

තක්කාලි, පිපිඤ්ඤා, පැප්රිකා, වම්බටු, බෙල් පෙපර් සඳහා විශේෂයෙන් සකස් කර ඇත

Air holding capacity: 36 - 40% volume at full saturation

Water Holding Capacity: 4.8 – 5.4 L/Kg

pH Level: 5.7 – 6.7

Wash Type: Unwashed (washed, super washed or buffered if required)

Recommended Size: 100x15x12 cm = 18L bag (Custom made sizes can be accommodated on request)

100% කාබනික සහ ප්‍රතිචක්‍රීකරණය කළ හැක

Brown Grow Platinum වර්ධක බෑග, තනි වර්ධක බෑගයක් වන අතර එය පැළ කිහිපයක් වගා කිරීම සඳහා නිර්මාණය කර ඇත. Brown Grow Platinum, UV ආරක්ෂිත බෑග්වල එන අතර, ඉල්ලීම මත පරිමාව අවශ්‍ය පරිදි වෙනස් කර සැකසිය හැක.

අනුමත රූප සටහනක් සමඟ පාරිභෝගික ඉල්ලීම මත පැල සිදුරු, ඩ්‍රිපර් සිදුරු සහ කාණු ස්ලිට් කලින් කපා හා විදුම් කළ හැක.

අවශ්‍ය නම් වැඩිදුර උපදේශන ලබා දෙනු ඇත.

**ඔබේ දේශගුණික කලාපය අනුව නිෂ්පාදන පිරිවිතර වෙනස් විය හැක. ඔබේ බෝගය සඳහා නිවැරදි නිෂ්පාදනයක් තෝරා ගැනීමට උපදෙස් සඳහා කරුණාකර අපගේ නිෂ්පාදන තාක්ෂණික උපදේශක අමතන්න - +94 77 313 0010 / lopez@browngrow.com

දැන්ම ඇණවුම් කරන්න

ඔබගේ ඇණවුම අපට එවන්න