Universal Disc



Browngrow universal-disc product

Universal Disc යනු බහු-බෝග වගා මධ්‍යම විසඳුමකි. Universal Disc නිර්මාණය කර ඇත්තේ සම්මත ජාත්‍යන්තර භාජන ප්‍රමාණයන්ට ගැලපෙන පරිදි වන අතර එය ගෙවතු වගාව සහ මහා පරිමාණ හයිඩ්‍රොපොනික් වගාවන් සඳහා සුදුසු වර්ධක මාධ්‍යකි. Brown Grow starter Cubes සහ Starter Plugs ශීඝ්‍ර වර්ධනයක් සඳහා Universal Disc මතට බද්ධ කළ හැක. මල් සහ බෙරි වගාව සඳහා අපි මෙය නිර්දේශ කරමු. තැටියේ ලීටර් ප්‍රමාණය අභිරුචිකරණය කළ හැකි අතර පාරිභෝගික ඉල්ලීම මත ලෑලි සහ ඩ්‍රිපර් සිදුරු විදීම කළ හැකිය.

මෙය බහු-බෝග විසඳුමක් වන බැවින්, මල් සහ බෙරි වගාවන් සදහා අපි නිර්දේශ කරමු. රෝපණය කරන භෝගය මත පදනම්ව Brown Grow සුදුසු මිශ්‍රණයක් සහිත තැටි ලබා දෙනු ඇත.



විස්තර

මල් සහ බෙරි සඳහා භාවිතා කළ හැක

Air holding capacity: 32%-34% volume at full saturation

Water Holding Capacity:7.0 – 8.0 L/Kg

pH Level: 5.7 – 6.7

EC: Below 0.5 (mS/cm)

Wash Type:Super washed

Recommended Size:Plant Hole size- 3cm deep/3.35cm in diameter / Dry Disc Diameter - 13cm (Disc diameter can be selected by the customer depending on the order quantity)

100% කාබනික වගා මාද්‍යක් මෙන්ම පූර්ණව ප්‍රතිචක්‍රීකරණය වේ

පාරිභෝගික අවශ්‍යතා මත පරිමාව සහ තැටි විෂ්කම්භය වෙනස් කල හැක.

අනුමත රූප සටහනක් සමඟ ඉල්ලීම මත ලෑලි සිදුරු සහ කාණු ස්ලිට් කලින් කපා ගත හැක.

අවශ්‍ය නම් වැඩිදුර උපදේශන ලබා දෙනු ඇත.

*ඔබේ දේශගුණික කලාපය අනුව නිෂ්පාදන පිරිවිතර වෙනස් විය හැක. ඔබේ බෝගය සඳහා නිවැරදි නිෂ්පාදනයක් තෝරා ගැනීමට උපදෙස් සඳහා කරුණාකර අපගේ නිෂ්පාදන තාක්ෂණික උපදේශක අමතන්න - +94 77 313 0010 / lopez@browngrow.com

දැන්ම ඇණවුම් කරන්න

ඔබගේ ඇණවුම අපට එවන්න