එළවළු වර්ධක බෑග්

Universal Solar, Faster Bag සහ Brown Grow වර්ධන බෑග්, එළවළු තක්කාලි, පිපිඤ්ඤා, වම්බටු, බෙල් පෙපර් වැනි එළවළු වල ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහා ප්‍රශස්ත කොහුබත්/චිප්ස් මිශ්‍රණයක් සපයයි. විශේෂයෙන් ශ්‍රේණිගත කරන ලද පොල් ලෙලි කැබලි (චිප්ස් ) හා උසස් තත්වයේ කොහුබත් භාවිතයෙන් මෙම වර්දක බෑග නිෂ්පාදනය කෙරෙන අතරම ඒවා ඔබේ එළවළු වගාව සඳහා පරිපූර්ණ මිශ්‍රණයක් සපයයි.