මල් සඳහා වර්ධක බෑග්

Brown Grow Universal Disc පරාසය විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ ජර්බෙරා , ලිලී සහ රෝස වැනි මල් සඳහා ශීඝ්‍ර වර්ධනයක් ලබා දෙන අතර ජාත්‍යන්තර පැළ බදුන් ප්‍රමාණවල් වලට සරිලන පරිදිය. අපගේ වර්ධක බෑග්, ගෙවතු මල් වගාව මෙන්ම හයිඩ්‍රොපොනික් මල් වගාව සඳහාද පහසු විසඳුමකි. මල් සඳහා කොකෝ පීට් පස එහි කොහුබත් වල පවතින දිලීර නාශක ගුණය නිසා, එය වගාවට වේගවත් වර්ධනයක් ලබා දෙයි.